Ashan Fernando - නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) Text

Songtext zu නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe)


නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ
හිත රඳවලා
බලාගත්තු අත බලාන ඉන්නේ
එනකන් ඔයා

නෑවිත් ඉන්නා මොහොතක් පාසා
හිත හිරවුණා
අදටත් මාගේ සෙනෙහේ තරමක්
නොදනී ඔයා

ඔබ මිරිඟුවක් කියා
දැන දැනත් ළංවුණා
ඔබ හීනයක්ද මේ

හීන කැන්ඳනා ආදරේ

මේ පපුව ගැඹුරේ
දුක් සුසුම් අවුලලා
ඉන්නේ කොහොම ඉන්නේ
ඔබ තුටින් හිනැහිලා

මා තනි වුණාවේ
සෙනෙහසත් මදි වෙලා
ආයේ තුරුළු වූයේ
කඳුළු විතරයි ලැදි වෙලා

ඔබ තුටින් හිනැහුණාවේ
මා දුකේ ගිල්වලා
මං ඉතින් තනි වුණාවේ
හීන කැන්ඳනා ආදරේ

ඔබ මිරිඟුවක් කියා
දැන දැනත් ළංවුණා
ඔබ හීනයක්ද මේ

හීන කැන්ඳනා ආදරේ

පෑ දුහුල් මතකේ
වේදනා දැඩි වෙලා
මතක අස්සෙන්
ඔබ තවත් හමු වු

මා පෙම් කතාවේ
ඇරඹුමත් ගොළු වෙලා
ආයේ තුරුළු වූයේ
කඳුළු විතරයි ලැදි වෙලා

ඔබ තුටින් හිනැහුණාවේ
මා දුකේ ගිල්වලා
මං ඉතින් තනි වුණාවේ
හීන කැන්ඳනා ආදරේ

ඔබ මිරිඟුවක් කියා
දැන දැනත් ළංවුණා
ඔබ හීනයක්ද මේ
හීන කැන්ඳනා ආදරේ

හීන කැන්ඳනා ආදරේ

Ashan Fernando - නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) Songtext

zu නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) von Ashan Fernando - නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) Lyrics Ashan Fernando - නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) Text නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) Ashan Fernando නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) Liedtext

Noch keine Übersetzung vorhanden. Musik-Video-Miniaturansicht zu නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) Songtext von Ashan Fernando

Video zum නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe)


නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) Songtext von Ashan Fernando


Andere Songtexte und Deutsche Übersetzungen

von Ashan Fernando

Beliebt Lyrics

Demise - Show My Love for You Songtext

Demise - Show My Love for You

Songtext & Übersetzung
Thomas Lizzara & David K - Birdcage Songtext

Thomas Lizzara & David K - Birdcage

Songtext & Übersetzung

Beliebt Neu Songtexte